බොරැල්ල දේවස්ථාන බෝම්බය - විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ


බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා  ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා හා තවත් දෙදෙනෙකු ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

 



Recommended Articles