බොරැල්ල අවට ට්‍රැෆික් වැඩිවෙයි By .. // 2022 මැයි 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මරදාන - බොරැල්ල මාර්ගය ආනන්ද විදුහල අසළින් අවහිර කරමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ඉන්ධන ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles