බොරලන්ද හපුතලේ මාර්ගයත් අවහිරයි


පස්කන්දක් කඩාවැටී අද  6 අලුයම් කාලයේ වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

බැකෝ යන්ත්‍ර ආධාරයෙන්  පස් කපා ඉවත් කර මාර්ගය කඩිනමින් විවෘත්ත කිරීමට බලාපොරොත්තු වෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.  කෙසේ වෙතත් පැමිණෙන මගී බස් රථ දෙපසින් හරවා යාමට  පියවර ගෙන ඇත. 

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර 

 



Recommended Articles