බොරතෙල් මිල පහළට


බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ඊයේ සියයට 3.10කින් පහළ බසිමින් එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 87.81ක් දක්වා පහත වැටුණි.

මෙය 2022  ජනවාරි මාසයෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට වාර්තා වූ අඩුම මිල වෙයි.

මීට අමතරව US West Texas Intermediate ද බැරලයක්ද ඩොලර් 80.64 දක්වා සියයට 3 කට පහත වැටුණි.

 

 

 

 



Recommended Articles