බොරතෙල් නැව් දෙකක් හා ඉන්ධන නැවක් නියමිත කාලයේදී එන්නේ නෑ


මේ යුද්ධයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බවත් යුද්ධය කොපමණ ගියත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථාව ආරක්ෂා කර ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

අභ්‍යන්තරව ඇති වූ කම්පනයක් වූ දිත්වා සුළි කුණාටුවෙන් පසුව පවා ආර්ථිකය ශක්තිමත් වි තිබුණ බවද ඔහු පැවැසීය. මේ වන විට මැදපෙරදිග යුද්ධය ශ්‍රී ලංකාවට බාහිර කම්පනයක් ඇතිව තිබෙන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

බොරතෙල් නැව් දෙකක් හා එක් ඉන්ධන නැවක් නියමිත කාලයේදී නොපැමිණෙන බවට සඳහන් කර ඇතැයි ජනපතිවරයාපැවැසීය.
සැලසුම් කර තිබුූ ඉන්ධන සැපයුම නොලැබෙන බව ජනපතිවරයා පැවැසිය.



Recommended Articles