බොරතෙල් නැවක් 13දා කොළඹට By .. // 2022 අගෝ 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මේ අනුව සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 15 දා සිට නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles