බොන්ඩි වෙඩි තැබීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති රාජකීය කොමිසමක් පත් කරයි


ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, රටේ බලවත්ම ස්වාධීන විමර්ශන ආකාරය වන රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කර තිබේ.

යුදෙව් උත්සවයක් ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර එය රටේ ඉතිහාසයේ මාරාන්තිකම ප්‍රහාරයක් බවට පත්විය.



Recommended Articles