බොදු බල සේනා තරුණ සමුළුව අද By රුවන් කාශ්‍යප // 2019 සැප් 14 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බොදු බල සේනා සංවිධානය විසින් පවත්වන තරුණ සමුළුව අද (14දා) නුගේගොඩදී පැවැත්වීමට නියමිතය. අද පස්වරු 2.00ට නුගේගොඩ එළිමහන් රංඟ පීඨයේදී සමුළුව ආරම්භවිමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles