බේරුවලදී සැකපිට 15ක් අත්අඩංගුවට


බේරුවල මරක්කලාවත්ත ප්‍ර දේශයේ සිදුකළ මෙහෙයුමකදී යුද හමුදාව භාවිත කරන දුරදක්නයක්, පිහි දෙකක් අතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් 15ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකුද වෙති.

බිමල් ශ්‍යාමන්



Recommended Articles