බේරුවල ප්‍රා.සභාපතිට පහරදුන් සිවුදෙනෙකු අත්අඩංගුවට By .. // 2021 සැප් 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයින් සිවුදෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද (22) පවසයි. Facebook Twitter Google+ Recommended Articles