බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් තිදෙනෙක් අල්ලයි


බෙලිඅත්ත පොලිස් වසමේ සිදු කළ පංච පුද්ගල ඝාතනයට ආධාර දුන් සැකකරුවන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයින් සැකකරුවන් දෙදෙනෙක් හුංගම පොලිස් වසමේ දී හුංගම පොලිස් ස්ථානය විසින්  අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්ඨාසයේ සිදුකළ විමර්ශනවලට අනුව මාතර පොලිස් වසමේ දී  තවත්අ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් වයස අවුරුදු 28,42,58 පසුවන මීගමුව,අලවුව සහ බූස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්  ඝාතනයට යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි බැහැරකිරීම සම්බන්ධව සහ අපරාධය සිදුකිරීමේ දී මුදල් ගනුදෙනු කිරීමෙට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ



Recommended Articles