බෙලරුස්හි සිසුන් පිරිසක් අද දිවයිනට


කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික සිසුන් 275ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව පිලිපීනයේ සිටින සිසුන් පිරිසක් ලංකාවට රැගෙන ඒමට නියමිත අතර ඒ අනුව සිසුන් ගෙන්වීම අවසන් කිරීමට නියමිතය.



Recommended Articles