බෙන්තොට සාදයක් වටලයි - 30ක් අත්අඩංගුවට - අයිසුත් සොයා ගනියි


බෙන්තොට නිවාඩු නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ බව කියන පුද්ගලයන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඊයේ රාත්‍රි යේ මෙම වැටලීම සිදුකර තිබේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වූවන් අවුරුදු 22 -31ත් අතර පසුවන කොළඹ හා වලස්මුල්ල පදිංචිකරුවන් වෙයි.

 



Recommended Articles