බෙංගාල බොක්ක ප්‍රදේශය් භූ චලනයක්


යාපනයට 610Km ක් දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශය් රිච්ටර් මාපකයේ 5.1 ක භූ චලනයක් සිදුව ඇත. භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.



Recommended Articles