බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් නිවසේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


මහනුවර, බූවැලිකඩ පස් මහල් නිවසේ හිමිකරු වු අනුර ලෙව්කේ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

 



Recommended Articles