බූලියට ඩීසල් නොදුන් නිසා ලොරියේ ටැංකිය රැගෙන එයි


ලොරියේ ඩීසල් ඉන්ධන ඉවර වීමෙන් අනතුරුව කෑන් එකක් රැගෙන  පිරවුම්හලට පැමිණියත් කෑන් වලට ඉන්ධන ලබා නොදෙන බවට පොම්ප කරුවන් පැවසීමෙන් අනතුරුව එම රියදුරු විසින් ලොරියේ ඉන්ධන ටැංකිය ගලවාගෙන යතුරුපැදියක ගැටගසාගෙන පැමිණ සිටින අයුරු බණ්ඩාරගම නගරයේ දී දක්නට ලැබුණි.

 



Recommended Articles