බුස්ස බන්ධනාගාරයේදී ගෙලවැලලාගත් රැඳවියා මරුට By .. // 2025 ජුනි 26 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බූස්ස බන්ධනාගාරයේ ගෙලවැලලාගෙන සිටියදී රෝහල්ගත කළ රැඳවියා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම රැඳවියා අද(26දා) ගෙලවැලලාගෙන සිටියදී රෝහල් ගත කිරීමට කටයුතු කරනු ලැබිනි. Facebook Twitter Google+ Recommended Articles