බුස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන් By .. // 2020 සැප් 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කල ආහාර වර්ජනය අද අවසන් කර තිබේ. ඊයේ සවස වන විට රැදවියන් 14 දෙනෙකු පමණ ආහාර වර්ජනයේ නිරත වු අතර ඊට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසි සහ වෙලේ සුදා යන පිරිසද අයත් වෙති. Facebook Twitter Google+ Recommended Articles