බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77 දක්වා ඉහළට By .. // 2020 නොවැ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද තහවුරු වි ඇති බව ආරංචි වෙයි. මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේ වන විට හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන 77කි. Facebook Twitter Google+ Recommended Articles