බුවනෙක හෝටලය ගැන ජුලි 31ට පෙර නීතිපති වාර්තාවක් ඉල්ලයි


කුරුණෑගල  ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව විමර්ශනයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පොලීසිය හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.



Recommended Articles