බුලත්සිංහල මනුෂ්‍ය ඝාතනයක්


බුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේදි ඊයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබේ.

සිය නිවස තුළ මෙසේ ඝාතනය වි තිබුනේ වයස අවු 54ක බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

 



Recommended Articles