බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි


බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර පවසයි.

කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.



Recommended Articles