බුරවී - රට තුලට ඇතුල්වෙයි


“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

සුළි කුණාටුව කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත් හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇති බවයි.



Recommended Articles