ශෙහාන් කරුණාලික මහතා රචනා කළ මෙන්ම පසුගියදා 'බුකර්' සම්මානයෙන් පිදුම්ලද ග්‍රන්ථය වන 'The Seven Moons of Maali Almeida' නම් කෘතිය පාර්ලිමේන්තු පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයක් අතරතුළදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
බුකර් සමාමානය දිනූ පොත පාර්ලිමේන්තු පුස්තකාලයට
Recommended Articles