බීමතින් කලහකාරි ලෙස හැසිරුණු බන්ධනාගාර අධිකාරිවරයෙකු ගැන විමර්ශනයක් By .. // 2021 ඔක් 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles