බීමත්ව රිය පැදවූූ කාර් රියදුරු මාරක රිය අනතුරු ‌‌දෙකක් කරයි


ගාල්ල - කොළඹ මාර්ගයේ ගල්කිස්ස උසාවිය අසළදී හා රත්මලානේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

ඒසේම තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලීසිය පවසයි.

බීමත්ව මෝටර් රථයක් පැදවූ පුදගලයෙක් විසින් මෙම අනතුරු දෙකම සිදුකර ඇති අතර සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles