බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට නව උපකරණයක්


බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ උපකරණයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දී තිබේ. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත. 

 



Recommended Articles