බීමත් රියදුරන් 363ක් අත්අඩංගුවට


දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අනුව ඊයේ (05දා)  උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා බීමත් රියදුරන් 363ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

මෙම මෙහෙයුම අඛණ්ඩව මාසයක් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර ඊයේ සිට මෙහෙයුම ආරම්භ කර තිබේ.



Recommended Articles