බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2019 මාර් 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පෙලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත තුළ ඊයේ (08දා) මධ්‍යම රාත්‍රියේ සිට කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට ගෙන තිබේ. අලුයම පහ තෙක් පැය පහක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles