බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට


දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 05 දා උදෑසන 6.00 සිට අද (09දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (08දා) පෙ.ව. 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන්ගේ සංඛ්‍යාව 284කි. මෙම මෙහෙයුම් මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.

 



Recommended Articles