බී.ආර්.අයි. රටවල නායකයින් ජනපති ෂී පිළිගනියි


එක් තීරයක් එක් මාවතක් රටවල නායකයින් අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා එම වැඩසටහනට සම්බන්ධ රටවල නායකයින් පිළිගැනීමේ උත්සවයක් චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් චීනයේදී පැවැත්වීය.

මෙම අවස්ථාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්වීය. ඊයේ (17දා) මෙම උත්සවය පැවැත්වීය.

චීන ජනපති මෙන්ම චීන ජනපති ආර්යාව විසින් රටවල නායකයින් පිළි ගන්නා ලදී. 



Recommended Articles