බිස්කට් හා බේකරි හිමියන්ට පාම් ඔයිල් වෙනුවෙන් සහනයක්


ශ්‍රී ලංකාවේ බේකරි හා බිස්කට් හිමියන් සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ පාම් ඔයිල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද (07දා) පාර්ලිමේන්තුවේද අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ශ්‍රී ලංකාව පාම් තෙල් ආනයනය කිරීම තහනම් කිරීමට කටයුතු කළේය.

 



Recommended Articles