බිලිඳෙකුට මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනා අද (18දා) ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
බිළිඳාට මත්පැන් දුන් පියා ඇතුළු 4ක් අත්අඩංගුවට