බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක


විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවත් විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles