බිමතින් පැමිණ දරුවන්ට පහරදුන් පියෙකු අත්අඩංගුවට


බිමත්ව පැමිණ හය හැවිරිදි තම දියණියට හා සිවු හැවිරිදි පුතුට අමානුෂික ලෙස පහරදුන් පියෙකු බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දින කිහිපයක සිට බිමතින් පැමිණ දරුවන්ට පහරදෙන බවට බුත්තල පොලිසියට ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.



Recommended Articles