බිත්තර හිඟය උග්‍ර වෙයි


බිත්තර සඳහා කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම්  ඉදිරි දින කිහිපයේදී සියලු හෝටල් වැසි යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මේ නිසා බොහෝ පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles