දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතය. එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති අතර නෞකාව අද දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිතය.