බෑණාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට වක්‍රව උපකාර කළ නැන්නදම්මාට වැඩ වරදියි


තම දියණියගේ සැමියා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් උපයා ගන්නා ලද රන් භාණ්ඩ අලෙවි කිරීමට උපකාර කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් විකිණීමට මෙම සැකකාරිය උපකාර කර තිබේ.

 



Recommended Articles