බැසිල්ට කොවිඩ් ආසාධනය වෙයි


හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබා ගන්නා බව සඳහන්.



Recommended Articles