බැසිල්ගේ නම ගැසට් කිරීමට යවයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුුුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (07දා) නිකුත් කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාළ ලියවිලි මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 



Recommended Articles