බැසිල් ලංකාවෙන් ගිහින් නෑ


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ලංකාවේ රැදී සිටියි. මුදල් අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගොස් ඇති බවට සමාජය තුළ කථා බහක් නිර්මාණය වී තිබේ.

මේ පිළිබඳව 'අද' සිදුකළ විමසා බැලීමකදි වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ සිට ඔහු තවදුරටත් ලංකාවේ රැදී සිටින බවයි. 



Recommended Articles