බැසිල් රාජපක්ෂගේ ලිත් නඩුව ගැන තිරණයක්


වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිර් රණවක යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා දැයි තීරණය ලබන 11 වැනිදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.



Recommended Articles