බැසිල් රාජපක්ෂ යළි දිවයිනට


ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles