බැල්කනියක් කඩා වැටී චීන කාන්තවක් ජීවිතක්ෂයට


නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම මෙම අනතුර සිදුව තිබේ. බැල්කනිය ලී වලින් සාදා තිබී ඇත. නුවර එළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles