හෙට (12දා) සිට 14 දා තෙක් බැරල් හා කෑන්වලට ඉන්ධන ලබා නොදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බොහෝ ඉන්ධනහල් මේ වන විටත් වසා දමා තිබේ. එසේම ඩීසල් හිඟයට අමතරව මේ වන විට පෙට්‍රල් හිඟයක්ද නිර්මාණය වී තිබේ.
බැරල් හා කෑන්වලට දින තුනක් ඉන්ධන නොදෙයි
Recommended Articles