බැරල් සංඛගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන බැරල් සංඛගේ සමීපතමයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැළියගොඩදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරොයින් මත්කුඩුද සිය සන්තකයෙක් තබාගෙන තිබේ.



Recommended Articles