බැරල් රංජි අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මොහොමඩ් ෆාරුක් නොහොත් "බැරල් රංජි" නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජංගම දුරකථන 30ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද  පොලිස් භාරයට ගෙන ඇත. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අද (20දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි



Recommended Articles