බැඳුම්කර සිදුවීමට තවත් 4ක් අත්අඩංගුවට


මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 4ක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙච්‍රවල් ට්‍රෙෂරීස් සමාගමේ සේවකයන් තිදෙනෙකු ඒ අතර වෙති.

 

 

 



Recommended Articles