බැදුම්කරයට අදාළ රවිගේ රිට් පෙත්සම දෙසැ.14 විභාගයට


මහබැංකු බැදුම්ක වෙන්දේසියේදි මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරිම වළක්වන්නැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුලු පිරිස අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනිමට තිරණය කර තිබේ.



Recommended Articles