බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්


ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන හා බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණිගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 31 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ ශාධිකා ලක්‍ෂාණී 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

 



Recommended Articles